கொழும்பு மாவட்ட சுயதொழில் முயற்சியாளர்களை ஊக்குவிக்கும் நோக்கில், மேல் மாகாண சபை ஸ்ரீலங்கா முஸ்லிம் காங்கிரஸ் உறுப்பினர் அர்சாத் நிசாம்தீன் மற்றும் கட்சியின் கொழும்பு மாநகர சபை உறுப்பினர் எம்.ஐ.எம். அனஸ் ஆகியோரின் ஏற்பாட்டில் டிமேக் சேல்ஸ் மற்றும் சேர்விசஸ் (தனியார்) நிறுவனத்தினூடாக இலகு தவணை முறையில் மோட்டார் சைக்கிள்கள் வழங்கும் நிகழ்வு, ஸ்ரீலங்கா முஸ்லிம் காங்கிரஸ் தலைமையகம் தாருஸ்ஸலாமில் இன்று (18) நடைபெற்றபோது, கட்சித் தலைவர் அமைச்சர் ரவூப் ஹக்கீம் பிரதம அதிதியாக கலந்து கொண்டார்.
இந்நிகழ்வில் கொழும்பு மாவட்ட பாராளுமன்ற உறுப்பினர் முஜிபுர் ரஹ்மானும் பங்குபற்றி சிறப்பித்தார். அத்துடன் கோட்டே மாநகர சபையின் ஸ்ரீ.ல.மு.கா. உறுப்பினர் அலி உஸ்மான் அவர்களும் கலந்து கொண்டிருந்தார்.
බස්නාහිර පළාත් සභා මන්ත්‍රී අර්ෂාඩ් නිශාම්ඩීන් හා පක්ෂයේ කොළඹ මහ නගර සභා මන්ත්‍රී එම්. අයි. එම්. අනස් යන අයගේ සංවිධානයෙන්, ඩිමෙක් සහ සර්විසස් යන පෞද්ගලික ආයතනය මගින් ස්වයං රැකියා ලාභීන් දිරිමත් කිරීමේ අරමුණින් යතුරු පැදි පිරිනැමීමේ උත්සවය අද දින (18)ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රස් පක්ෂ මූලස්ථානය වන "දරුස්සලාම්" හි දී පනැවැත්වූ අවස්ථාවට ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රස් නායක, අමාත්‍ය රවුෆ් හකීම් මහතා ප්‍රධාන අමුත්තා ලෙස සහභාගි විය.
මෙම අවස්ථාවට කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මුජීබුර් රහුමාන්, කොළඹ මහ නගර සභා නියෝජ්‍ය නගරාධිපති එම්. රී. එම්. ඉක්බාල් සහ කෝට්ටේ මහ නගර සභා මන්ත්‍රී අලි ඔස්මාන් ඇතුළු බොහෝ පිරිසක් සහභාගි වූහ.

கருத்துரையிடுக